Sunday, July 31, 2011

ෆේස්බුක් යාළුවෝ ගූගල් + එකට ඇඩ් කරගමුද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් මේ පැත්ත ටිකක් බලලා යන්න ආවලු... ඉතින් කස්ටිය හොදින් ඉන්නවනේ?... අදත් ඉතින් දෙයක් කියල දෙන්නයි හදන්නේ.. රීඩ් මෝර් කො... :ඩී

Thursday, July 21, 2011

මාර්ක් අයියත් වැඩේ අත අරින පාටක් නෑ


මේක තමයි මාර්ක් සකර්බර්ග් අයියගෙ අළුත්ම වැඩ කෑල්ල....

Wednesday, July 20, 2011

ආසා හිතෙන Welcome Tab එකක් හදාගමුද ?


ඔයාල හැම කෙනෙක්ම දන්නවනේ ෆේස්බුක් පේජ්ස් (Facebook Pages) ගැන. ඉතින් මේ දග මල්ලීට හිතුනා ෆේස්බුක් පේජ් වලට තමන්ගේම මැක්සා "WELCOME TAB" එකක් දාගන්න හැටි කියල දෙන්න. කියවල බලල ට්රයි එකක් දීල බලන්නකෝ.

Sunday, June 19, 2011

පෝස්ටල් කෝඩ්...


ඔයාලා දන්නවද ඔයාලගෙ ලිපින වලට අදාල පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා?

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by දගයා - දග මල්ලිගේ ෆේස්බුකිය | Design Blog, Make Online Money