Sunday, June 19, 2011

පෝස්ටල් කෝඩ්...


ඔයාලා දන්නවද ඔයාලගෙ ලිපින වලට අදාල පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා?



දන්නේ නැත්නම් හොයාගන්නේ කොහොමද? මෙන්න ඒකට පිළියමක්.. රජයේ තැපැල් දෙපාර්ථමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම පෝස්ටල් කෝඩ් එකක් පහසුවේන් ලබාගත හැකියි. http://www.slpost.gov.lk/ මෙම ලින්ක් එක ඕපන් කර ඔබට අවශ්‍ය පෝස්ටල් කෝඩ් එක හොයාගන්න.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by දගයා - දග මල්ලිගේ ෆේස්බුකිය | Design Blog, Make Online Money