Sunday, July 31, 2011

ෆේස්බුක් යාළුවෝ ගූගල් + එකට ඇඩ් කරගමුද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් මේ පැත්ත ටිකක් බලලා යන්න ආවලු... ඉතින් කස්ටිය හොදින් ඉන්නවනේ?... අදත් ඉතින් දෙයක් කියල දෙන්නයි හදන්නේ.. රීඩ් මෝර් කො... :ඩී

ගූගල් + ගැන කස්ටිය දැන් දන්නවනෙ.. දැන් ඒකේ සයින් අප් වෙලා එහෙම ඇති.. ඒත් සර්කල්ස් වල කවුරුත් නැද්ද? මෙන්න ඒකට විසදුම... අපි ඔයාලගේ ෆේසබුක් එකේ ඉන්න යලුවො ගූගල් + එකට අදිමු... මේ වැඩේ කෙළින්ම කරන්න බෑ... යාහූ එක අතරමැදියෙක් කරන් තමයි මේක කරන්නේ...

මුලින්ම ඔයාලගේ යාහූ ඉමේල් එකට ලොග් වෙන්න.. ඊට පස්සේ කන්ටැක්ට්ස් වලට ගිහින් රූපේ මාක් කරල තියෙන බටන් එක ක්ලික් කරන්න...


ඒකෙන් ෆේස්බුක් කන්ටැක්ට්ස් යාහූ එකට අරගන්න... ඊට පස්සේ ඔයාලගෙ ගූගල් + එකවුන්ට් එකට ලොග් වෙන්න... ඒකෙ සර්කල්ස් වල ෆයින්ඩ් ඇන්ඩ් ඉන්වයිට් ෆෙරෙන්ඩ්ස් යන්න... දැන් එතනින් ඔයාලගෙ යාළුවො ඇඩ් කරගන්න....

හරි දැන් ඉතින් ලොවෙත් නෑ................. එහෙනම් අපි කැපුනා......

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by දගයා - දග මල්ලිගේ ෆේස්බුකිය | Design Blog, Make Online Money